گزارش تصویری
  • مراسم بزرگداشت دهه مبارکه فجر در رایزنی فرهنگی ایران در کلمبو
    مراسم بزرگداشت سی و هشتمین سالگرد پیروزی انقلاب اسلامی ایران با حضور نماینده ولی فقیه در امور حج و زیارت در محل رایزنی فرهنگی ج.ا.ایران در کلمبو برگزار شد.

  • دیدار حجت الاسلام و المسلمین قاضی عسگر با اسقف اعظم کلیسای کاتولیک سریلانکا
    حجت الاسلام و المسلمین قاضی عسگر نماینده ولی فقیه در امور حج و زیارت ساعتی قبل با کاردینال مالکوم رانجیت اسقف اعظم کلیسای کاتولیک سریلانکا دیدار و گفتگو نمود.

  • گزارش دیدار نماینده ولی فقیه با پروفسور راهولا انونایاکا ترو
    حجت الاسلام و المسلمین قاضی عسگر نماینده ولی فقیه در امور حج و زیارت به اتفاق سرپرست رایزنی فرهنگی ایران در کلمبو با پروفسور راهولا انونایاکا ترو از رهبران بودایی سریلانکا دیدار و گفتگو نمود.

  • گزارش تصویری دیدار حجت الاسلام قاضی عسگر از حوزه عملیه زینبیه و مراکز شیعی شرق سریلانکا
    حجت الاسلام والمسلمین قاضی عسکر در ادامه سفر به سریلانکا از حوزه علمیه خواهران شهر پلوناروا و حسینیه شیعیان شهر والاچینا بازدید کرد.

  • بازدید نماینده ولی فقیه از پروژه فنی - مهندسی در دست اجرای ایران در سریلانکا
    حجت الاسلام والمسلمین قاضی عسکر از روند اجرایی پروژه آب رسانی و ساخت سد توسط مهندسان ایرانی در سریلانکا بازدید کرد.

  • بازدید نماینده ولی فقیه درامور حج از دو مرکز شیعیان در سریلانکا
    حجت الاسلام والمسلمین قاضی عسکر در ادامه سفر به سریلانکا از حوزه علمیه خواهران شهر پلوناروا و حسینیه شیعیان شهر والاچینا بازدید کرد.

  • برگزاری مراسم بزرگداشت دهه مبارکه فجر در رایزنی فرهنگی ایران در کلمبو
    مراسم بزرگداشت سی و هشتمین سالگرد پیروزی انقلاب اسلامی ایران در رایزنی فرهنگی ج.ا.ایران در کلمبو برگزار می گردد.

  • روحانی فرارسیدن سالگرد استقلال سریلانکا را تبریک گفت
    رئیس‌جمهور در پیامی به "مایتریپالا سیریسنا" رئیس‌جمهور دموکراتیک سوسیالیستی سریلانکا، فرا رسیدن شصت و نهمین سالگرد استقلال این کشور را به وی، دولت و مردم سریلانکا تبریک گفت و ابراز امیدواری کرد که روابط تهران - کلمبو در راستای منافع متقابل دو ملت، بیش از پیش گسترش یابد.

آخرین اخبار
صفحه اصلی > نمایش اخبار سایت 


  چاپ        ارسال به دوست

ترجمه پیام

ترجمه پیام حج مقام معظم رهبری به زبان « سینهالی »

ඉරානඉස්ලාමීයවිප්ලවයේඋත්තරීතරනායක,

ගරුආයතුල්ලාහ් සෙයියද්අලීකාමෙනෙයීඋතුමන්,

හජ්වන්දනයසඳහාමක්කමදීඒකරාශීවීසිටිනලක්ෂසංඛ්‍යාතබැතිමතුන්අමතා

නිකුත්කලපණිවුඩය.

අතිශයින්මකාරුණික, අපරිමිතදයාවන්තඅල්ලාහ්ගේනාමයෙනි.

සියලුප්‍රශංසාඅල්ලාහ්ටමහිමිවේවා. උන්වහන්සේගේආශීර්වාදයශුද්ධවූනබිතුමන්ටදඑතුමන්ගේපාරිශුද්ධඥාතීන්සහගෞරවනීයශ්‍රාවකයන්ටදලැබේවා.

“මිනිසුන්ටහජ්සඳහාආරාධනාකරන්න. එවිටඔවුහුපාගමනින්දදතෙහෙට්ටුඔටුවන්මතහෝඈතදුෂ්කරප්‍රදේශවලින්පවාඔබවෙතපැමිණෙති. ඔවුන් වෙනුවෙන්සැකසීඇතිඵලප්‍රයෝජනඅත්පත්කරගනිති. නියමිතදවස්වලදෙවියන්වහන්සේගේනාමයමෙනෙහිකරති.”

මෙමදිව්‍යමයආරාධනයඅදවනතුරුහදවත්ආකර්ෂණයකරමින්ජීවමානවපවතී. සියවස්ගණනාවක්සහයුගපසුකරමින්ඒකදේව නැමදුමේ අක්ෂයවෙතටපැමිණෙනලෙසමිනිසුන්ටආරාධනයකෙරෙමින්පවතී. සෑමසියලුමිනිසෙක්මමෙමආරාධනයමගින්ආමන්ත්‍රණයකරනුලබනඅතරඉන්මහිමයටදපත්වේ. ඇතැමුන්ටමෙයසවන්නොවැකෙන්නපුළුවනි. අවිද්‍යාවහෝඅලසකමනිසාහදවත්එයඅතපසුකරගන්නවාවියහැක. මෙමඅද්විතීයදේවසංග්‍රහයටසහභාගීවීමසඳහාතමන්සූදානම්නොකරත්අයවියහැකිය. යම්හෙයකින්එමඅවස්තාවඋදානොකරගත්යදසිටිති.

ඔබලාඑමආශීර්වාදයටහිමිකම්ලබමින්දේවසංග්‍රහයටසහාභාගීවෙමින්පූජනීයභූමියෙහිපයගසාසිටින්නෙහිය. අරෆා, මුස්දලිෆා, මීනා, සෆා, මර්වා, කාබා, මස්ජිදුල් හරාම්, මස්ජිදුල්නබී මෙන්මමෙමවතාවත්හාබැඳුනුතවත්ස්ථානමෙමආධ්‍යාත්මීයදන්වල්ලේ පුරුක්වෙති. හජ්වත්පිලිවත්ඉටුකරනසියලුදෙනාගේආධ්‍යාත්මිකදියුණුවටරුකුලක්වෙති. මෙමමහාආශීර්වාදයේසැබෑඅගයවටහාගෙනතමන්විශුද්ධිකිරීමසඳහාමෙමඅවස්තාවඋපයෝගීකරගන්න. ජීවිතයේහිඟවීඇතිකාලයසඳහාඅවශ්‍යප්‍රතිලාභසොයාගන්න.

සියලුමපරම්පරාවන්ටඅයත්සියලුමමිනිසුන්ටවසරක්පාසාමඑක්රැස්වීමසඳහාඉතානයක්සහදිනවකවානුවක්නියමකරතිබීමකල්පනාකරනමිනිසුන්ගේකුතූහලයටහේතුවනවැදගත්හේතුවක්වේ. ස්ථානයසහකාලයනියමකරතිබීමහජ්වන්දනාවේවිශිෂ්ටලක්ෂණයක්. නිසැකවම, වසරක්පාවාවිශ්වාසිකයන්දේවාලයඅභියසමුණගැසීමවනාහී‘තම්නන්ටආවේනිකපලප්‍රයෝජනනෙලාගැනීම’ පිලිබඳසත්‍යඅර්ථනිරූපනයක්වේ. ඉස්ලාමීයඑකමුතුකමේසංඛේතයසහඉස්ලාමීයසමාජනිර්මාණයේමංසලකුණ දඑයයි. මැදදඑයසිදුවියයුත්තේදේවාලයමුල්කරගෙනය. කාබාදේවස්ථානයසියලුදෙනාටමඅයිතිස්ථානයක්, එහිවෙසෙනවුන්ටමෙන්ම එහිවන්දනයසඳහාපිටතින්පමිනේන්වුන්ට.

නියමිතදිනයන්හිනියමිතස්ථානයේසිදුකරනුලබනහජ්වන්දනයමගින්මුස්ලිමුන්ටඑකමුතුකමටආරාධනාකරනුලැබේ. මෙමඇරයුමසියලුකාලයන්ටඅදාළවාර්ෂිකඑකක්. එහිතර්කයසහබසඉතාසරලයි. කෙසේවෙතත්එයඉස්ලාමයේසතුරන්ගේපැතුම්වලටහාත්පසින්මපරස්පරයි. මන්ද, මුස්ලිම්වරුන්එකිනකාටවිරුද්ධවඋසිගන්වාඑකිනෙකාඇනකොටාගැනීමඔවුන්ගේඅපේක්ෂාවයි. කවදත්විශේෂයෙන්වත්මන්යුගයේඔවුන්ගේබලාපොරොත්තුවඑය බවපැහැදිලියි.උද්ධච්චඇමෙරිකාවේවත්මන්ක්‍රියාකලාපයදෙසබලන්න.මුස්ලිම්වරුන්අතරඑකිනෙකාටවිරුද්ධවගට්ටනයක්ඇතිකිරීමඑහිමූලිකඅභිප්‍රායයි. මුස්ලිම්වරුන්ලවාමමුස්ලිම්වරුන්විනාශය කිරීමටමානබලන්නේය. අහිංසකමිනිසුන්ටඑරෙහිවපීඩකයින්දිරිගැන්වීම,පීඩාකාරීආණ්ඩුශක්තිමත්කරමින්ඔවුන්ගේඅතින්මපීඩිතජනයාසමූලඝාතනයකිරීම, එමදරුණුතත්ත්වයතවත්ඇවිලවීමයනාදීසාතනිකප්‍රතිපත්තිපරාජයකිරීමසඳහාමුස්ලිම්වරුඅවධියෙන්සිටියයුතුයි. හජ්සමයේ‘සතුරන්ගෙන්ගැලවීම’ ප්‍රකාශකිරීමයනුවෙන්අදහස්කරන්නේමෙයයි.

හජ්හිසැබෑජීවයදේවචින්තනයයි. සෑමඅවධියකමඅපගේහදවත්එමආශීර්වාදයෙන්ජීවමානකරගතයුතුය.දෙවියන්වහන්සේවෙතවිශ්වාසයතැබීමටඅපගේසිත්හුරුකරගන්නඕනෑ. ශක්තිය, මහිමයසහසුන්දරත්වයේඋල්පතඑයයි.එවිටසතුරුඋවදුරුපරදවාජයගැනීමටඅපටහැකිවේ.

දයාබරහාජිවරුනි,

ඉස්ලාමීයජනසමාජයේයහපතවෙනුවෙන්දසිරියාව, ඉරාකය,පලස්තීනය,ඇෆ්ගනිස්තානය, යෙමනය, බහරේන්, ලිබියාව,පාකිස්තානය, කාශ්මීර්, මියාන්මාර්සහඅනෙකුත්ප්‍රදේශවලපීඩිතමිනිසුන්වෙනුවෙන්ප්‍රාර්ථනාකිරීමටඅමතකනොකරන්න. අමෙරිකාවවැනිඅසාධාරණබලවේගවලමෙන්මඔවුන්ගේහෙන්චයියන්ගේකුමන්ත්රනකාරීදෑත්සින්දලනුලැබීමටදයාඥාකරන්න.

වස්සලාමුඅලයිකුම්

සෙයියදුඅලීකාමෙනෙයි

7දුල්හජ්1439

 


١٥:٠٨ - جمعه ٢ شهريور ١٣٩٧    /    شماره : ٧١١٣١٩    /    تعداد نمایش : ٣٨



خروج




آمار بازدید
 بازدید این صفحه : 109956 | بازدید امروز : 88 | کل بازدید : 477743 | بازدیدکنندگان آنلاين : 2 | زمان بازدید : 1.6094